උණුසුම් පුවත් | Hot News - පිටු අංක 860

ඉන්දියාවේ ගෝවාහි රාත්‍රී සමාජ ශාලාවක විශාල ගින්නක් – 23ක් මරුට

ඉන්දියාවේ උතුරු ගෝවාහි රෝමියෝ ලේන් ප්‍රදේශයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක අද (07) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් පුද්ගලයින්...

ආපදා තත්ත්වයෙන් එළවළු වගාවෙන් 40% කට හානි – වී වගාවෙන් හෙක්ටයාර 130,000 කටත් හානි

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ එළවළු වගාවෙන් 40% කට පමණ හානි සිදුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙයි – අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව උතුරු, උතුරු...

දෙහිවල වෙඩි තැබීමක් – එක් අයෙකුට ජීවිතය අහිමි වෙයි

දෙහිවල, "ඒ ක්වාටස්" ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසළදී අද (06) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි වැදීමෙන් අනතුරුව...

මාතලේ දිස්ත්‍රික්කය යළි ගොඩනැඟීමට ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක්

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ අද (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ...

අවතැන් කඳවුරේ සිටින ජනතාව වෙත ගිය ජනපති අනුර

ආපදාවෙන් විපතට පත් ජනතාව රැදී සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානය වෙත අද (06) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා එම ජනතාව...

ජනපති අනුර කුමාර මල්වතු මහා නා හිමි බැහැදකී

අද (06) පස්වරුවේ අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන...

අඩි 110 ක් දිගැති බේලි පාළමක් රැගත් තවත් ඉන්දීය ගුවන් යානයක් මෙරටට

ඉන්දියාව විසින් නම් කර ඇති "සාගර බන්ධු" මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන...

ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරියගේ වාර්තාවක් සමකළ ඩි කොක්

ජ්‍යාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ ඉන්දියාවට එරෙහිව වැඩිම ශතක ලාභීන්ගේ ලයිස්තුවේ පෙරමුණේ සිටි සනත් ජයසූයගේ එම වාර්තාව සම කිරීමට...

අයහපත් කාලගුණය නිසා ආසියානු කලාපයේ ජීවිත හානි 1750ක්

ආසියානු කලාපයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර සහ නායයෑම්වලින් දරුණුතම බලපෑමට ලක් වූ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය...

සතියේ ජනප්‍රියම පුවත්