අවතැන් කඳවුරේ සිටින ජනතාව වෙත ගිය ජනපති අනුර

ආපදාවෙන් විපතට පත් ජනතාව රැදී සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානය වෙත අද (06) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා එම ජනතාව සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසා බැලුවා.

මෙහිදී එම ජනතාව තමන්ගේ ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර පදිංචිය සඳහා වෙනත් ස්ථානවල ඉඩම් ලබා දෙන ලෙසද එම ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

අවතැන් වු ජනතාව යළි පදිංචි කිරීම් සහ වන්දි ලබාදීමට අදාළව රජය ගෙන තිබෙන තීරණ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ඔවුන් දැනුවත් කළා.

  1. දැන් මොනවා කතා කරන්නද. මැරුනු මිනිස්සු බේරාගන්න ඉඩ තිබිලත්, මෙයා බහුබූත කරා මිසක්, විදේශීය රටවලින් කියපු අනතුරු ඇගවීම් සත පහකට මායිම් කරේ නෑ. දැන් බොරු දුකක් පෙන්නනවා. මේවා සහගහන අපරාධ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12