අයහපත් කාලගුණය නිසා ආසියානු කලාපයේ ජීවිත හානි 1750ක්

ආසියානු කලාපයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර සහ නායයෑම්වලින් දරුණුතම බලපෑමට ලක් වූ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල්වල ආපදා නිසාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1,750 කට වඩා ඉහළ අගයක පවතින විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඉන්දුනීසියාවේ අවම වශයෙන් පුද්ගලයින් 908 දෙනෙක් මේ වන විට මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් 410 දෙනෙක් තවමත් අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ජිවිත 611ක් තහවුරු කර ඇති අතර, තවත් 213 දෙනෙක් අතුරුදහන් වී ඇති බව මෙරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වුණා.

එමෙන්ම ගංවතුර හේතුවෙන් තායිලන්තයේ අවම වශයෙන් මරණ 276ක් ද සිදුව ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ආසියානු කලාපයේ තවත් රටවල් කිහිපයක් අයහපත් කාලගුණය නිසා මරණ සුළු වශයෙන් සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14