උණුසුම් පුවත් | Hot News - පිටු අංක 817

කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවනය හෙට යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය - අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව...

අළු බඳුන තරගාවලියේ ජය ඕස්ට්‍ර්ලියානුවන්ට

2025 අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී, තරගාවලිය ජයගන්නට සත්කාර ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම අද සමත්...

උත්සව සමයේ පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා වැටලීම්

උත්සව සමයේ දී දිවයින පුරාවැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම,...

බාලවයස්කාර දැරියක් පැහැරගෙන යන්න අනුබල දුන් තරුණයෙක් අත්අඩංගුවට – දැරිය තවමත් අතුරුන්දන්

වයස අවුරුදු 15යි මාස 05ක බාලවයස්කාර පාසල් සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන යාමට අනුබල දුන් 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට...

ගංජා වැටලීම සිදුකළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ප්‍රහාරයක් ? – නිලධාරියා රෝහලේ (වීඩියෝ)

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් පහරදුන් බව පවසමින් පොලිස් නිලධාරියෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මෙලෙස...

විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ කමිටුව සිව්වන වරටත් රැස්වේ

විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ සිව්වන සැසිය, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ...

ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 'දිට්වා' සුළි කුණාටුවෙන්...

වතුර වළකට වැටී අවාසනාවන්ත ලෙස දරුවෙක් මිය ගිහින්

අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වළකට වැටී දරුවෙක් මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (20) පෙරවරුවේ...

පළාත් හතරකට අදත් වැසි

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ...

ක්‍රේග් අර්වයින් වෙනුවෙට සිම්බාබ්වේ නායකත්වය හිමි වූ රිචඩ් න්ගාරවා

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස වමත් වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් න්ගාරවා පත්කර තිබෙනවා. ඒ...

සතියේ ජනප්‍රියම පුවත්