උණුසුම් පුවත් | Hot News - පිටු අංක 729

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක

සිංගප්පූරුවේ සිදු කරන ලද අධ්‍යයන චාරිකාවක් අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-යොං-බූන් අතර හමුවක්...

විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති තනතුර සඳහා පත්කිරීම සුදුසු...

මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීමට නව අධිකාරියක් පිහිටුවනවා – ජනපති ගම්පොළදී කියයි

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති...

බහාලුම් 323 ගැන සොයන විශේෂ කාරක සභාවේ විමර්ශන මාස 03කින් අවසන් කිරීමේ තීරණයක්

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ...

අස්වැසුම ජනවාරි මස දීමනාව හෙට බැංකු ගිණුම්වලට

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස...

නුවරඑළිය, ග්‍රෙගරි වැවට යාබදව අක්කර 10ක ඉඩමේ සංචාරක ව්‍යාපෘතියක්

නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්වස් 28.04 ක...

සැකකරුවෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

මතුගම පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේ දීපසුගිය වසරේ අප්‍රේල් මස 18 වන දින වයස අවුරුදු 34ක් වන කාන්තාවකගේ ගෙළ තියුණු...

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුමේනියානු රජය අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා...

දියවන්නාවේ විනෝදාත්මක මධ්‍යස්ථාන හදන්න අනුමැතිය

බත්තරමුල්ල, දියවන්නා ඔය ආශ්‍රිත තෙත් බිම් කලාපය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ අග...

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එක්දින තරගාවලියේ තීරණාත්මක තරගය වන තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය...

සතියේ ජනප්‍රියම පුවත්