සැකකරුවෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

මතුගම පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේ දීපසුගිය වසරේ අප්‍රේල් මස 18 වන දින වයස අවුරුදු 34ක් වන කාන්තාවකගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීය පවසනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

මතුගම පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතා ඇති අතර සැකකරු සම්බන්ධයෙන් විස්තර සහ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

සැකකරු බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත නම් නො.78/01, ඉහලකන්ද, අගලවත්ත යන ලිපිනයේ පදිංචි අයෙක්.

එම සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය 840321401V බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව පහත ඡායාරූප සිටින මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591701, 071-859438 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

image
image



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11