උණුසුම් පුවත් | Hot News - පිටු අංක 53

පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක්

උද්ගතව ඇති ලෝක ඉන්ධන අර්බුදය හමුවේ පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක්...

හෙට දින පාර්ලිමේන්තුව රැස් නොවීමට තීරණයක් (වීඩියෝ)

හෙට (18) දිනයේ දී පාර්ලිමේන්තුව රැස් නොවීමට තීරණයක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේ...

පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය රිවස් කරයි

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු 10%කින් ඉහළ දැමීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක නොකිරීමට සමස්ත...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් – අනවශ්‍ය තොග රැස්කරගැනීම් එපා (වීඩියෝ)

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්වල සුළු වැඩිවීමක් සිදුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසනවා. අද...

හිටපු ජනපති ගෝඨාභය අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

බදාදා දිනවල දුම්රිය ධාවනයත් සීමා කෙරේ

බදාදා දිනවල දුම්රිය ධාවනය සීමා කිරීමේ තීරණයක් ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ...

විදුලි කප්පාදුවක් ගැන ඇමතිගෙන් ඉඟියක්

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙතෙක් විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත්, ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව...

සියලුම පෙරපාසල් බදාදා නිවාඩු

සියලුම පෙරපාසල් ද සතියේ සෑම බදාදා දිනකම නැවත දැනුම්දෙන තුරු නොපවත්වන ලෙස රජය දැනුම් දී තිබෙනවා. ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව...

බදාදා දිනවල උපකාරක පංති තහනම් – පෞද්ගලික පාසල්වලටත් නිවාඩු

ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත්...

ප්‍රසිද්ධ නමක් වංචනිකව යොදාගෙන හොර බීඩි හැදූ හතරක් අත්අඩංගුවට

ප්‍රසිද්ධ බීඩි සමාගමකට අයත් වෙළඳ ලාංඡනයක් වංචනික ලෙස උපයෝගී කරගනිමින් බීඩි නිෂ්පාදනය කර වෙළඳපොළට මුදාහැරීමක් සම්බන්ධව කකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට...

සතියේ ජනප්‍රියම පුවත්