උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4915

ඔන්ලයින් ඇනවුම් කර ‘ ගෙදරටම මත්පැන් ගෙන්වා ගන්න ‘ ක්‍රමයක්

සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය නියමු ව්‍යාපෘතියක් සඳහා නිර්දේශ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ...

වාහන ආනයනයේ ණයවර ලිපි ගැන ගත් තීරණය

වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග සාකච්ඡා කොට ඒවා අවලංගු කිරීමට...

7500ක අමතර දීමනාවක් ලැබෙන පිරිසක් ගැන ඉඟි පළවෙයි

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩිකිරීම හේතුවෙන් තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම සෞඛ්‍ය සේවකයින් සිය විරෝධය පළ...

සංචරණ සීමා තවත් දීර්ඝ වන ලකුණු..?

ලබන 21 වැනිදා ලිහිල් කිරීමට නියමිත සංචරණ සීමා තවත් දිගු විය හැකි බවට අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ...

නාරාහේන්පිට කොළඹ බසයක් සොරා ගෙන ” උපයාගත් මුදලින් කුඩු බිව්” මත්ලෝලියා

කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරණ සීමා පනවා තිබියදී ධාවනයෙන් ඉවත්ව නිවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ හතලිස් පහකට අධික වටිනාකමකින්...

හෙද කාර්ය මණ්ඩල දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් දිවයිනේ සියලු රෝහල්වල හෙද කාර්ය මණ්ඩල මෙම සතිය තුළදී යළිත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ...

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන හැටි

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.  එහි සභාපති එන්.කේ. ජයවර්ධන...

මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වනවාද ? ඇමති මහින්දානන්ද කට අරී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීම සිදුනොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ වාහන ආනයනය...

වැලිගම දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරු මෙන්න

වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයාව මේ වනවිට නිසැකවම...

නැවත 5000 දෙන්නේ මෙන්න මේ අයටයි

සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000සේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්