7500ක අමතර දීමනාවක් ලැබෙන පිරිසක් ගැන ඉඟි පළවෙයි

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩිකිරීම හේතුවෙන් තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම සෞඛ්‍ය සේවකයින් සිය විරෝධය පළ කළා.

මෙවන් තත්ත්වයක් මත මෙම විරෝධය මගහැරවීම සඳහා රුපියල් 7,500ක දීමනාවක් අනෙකුත් පොදු සෞඛ්‍ය සේවයට ද ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වන බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.

එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ ඊයේ (14) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ද ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (15) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03