උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4908

දියත උයන අසල අදත් උණුසුම්

මීට පෙර දිනයන් වල ලෙසම අද දිනයේත් දියත උයන සහ ඒ අවට ප්‍රදේශය විරෝධතාකරුවන්ගෙන් පිරී තිබුනා.බොහෝ දෙනා ආණ්ඩුවට විරුද්ධව...

පාර්ලිමේන්තුව කල් තැබෙයි

පාර්ලිමේන්තුවේ වැඩකටයුතු හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ සභාවේ වැඩකටයුතු අත්හිටුවා පාර්ලිමේන්තු කල් තබන ලෙස සභානායකවරයා...

ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රටතුල උද්ඝත වී ඇති අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. දිවයිනපුරා...

අයි.එම්.එෆ් වාර්තාව පාර්ලිමේන්තුවට

අද මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින්ජා ත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සභාගත කරනු...

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

විශේෂ පක්ෂ නායක රැස්වීමක් සවස 02.00ට පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. පාර්ලිමේන්තුව තුළ ඉස්මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා...

අලුත්කඩේ උසාවියත් ජන අරගලයට එක්වෙයි

අලුත්කඩේ උසාවියේ සියලුම නීතීඥය මහත්ම මහත්මීනුත් ජන අරගලය හා සම්බන්ධ වන බව අපට වාර්තා වනවා.මේ එම අවස්තාව පිළිබඳ ඔවුන්...

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය...

තවත් ඉදිරියට ගිය ඩොලරය

ඇමරිකන් ඩොලරය හුවමාරු අගය රුපියල් 303.49 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙය රු 300 සීමාව පසුකල පළමු අවස්ථාව වනවා. එමෙන්ම පිටකොටුව...

අලි සබ්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඊයේ දිවුරුම් දුන් මුදල් අමාත්‍ය අලි සබ්‍රී ධූරයෙන් නැවතත් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් පවතින විරෝධතා මාලාව පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමකාමී ව පවත්වා සාමකාමී ව විසිර යන විරෝධතා අගය...

සතියේ ජනප්‍රියම පුවත්