අලුත්කඩේ උසාවියත් ජන අරගලයට එක්වෙයි

අලුත්කඩේ උසාවියේ සියලුම නීතීඥය මහත්ම මහත්මීනුත් ජන අරගලය හා සම්බන්ධ වන බව අපට වාර්තා වනවා.
මේ එම අවස්තාව පිළිබඳ ඔවුන් දක්වන අදහස් සහ එම අවස්ථාවේ ඡායාරූපයන්ය

https://youtu.be/sQSlw7OOH5I