දියත උයන අසල අදත් උණුසුම්

මීට පෙර දිනයන් වල ලෙසම අද දිනයේත් දියත උයන සහ ඒ අවට ප්‍රදේශය විරෝධතාකරුවන්ගෙන් පිරී තිබුනා.බොහෝ දෙනා ආණ්ඩුවට විරුද්ධව සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් සහ කියමින් උද්ගෝශනයේ යෙදෙන අයුරු මෙලෙස කැමරා ඇසට හසුවී තිබුනා.