උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4865

බස් ගාස්තුවත් ඉහළට ?

බස් ගාස්තු වැඩිකිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක බස් හිමියන්...

දුප්පත් නොවී සිටින්න රු. 6500ක් ප්‍රමාණවත් – රජයේ දෙපාර්තමේන්තුවක් කියයි

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම නිල දරිද්‍රතා සීමා සටහන දිස්ත්‍රික්ක අනුව නිකුත් කර ඇත. 2022 පෙබරවාරි මාසය සඳහා නිකුත්...

ඉන්ධන මිලට නව සූත්‍රයක්

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් නව සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී විශේෂ...

පිටරටවල සඟවා ඇති මහජන ධනය නැවත ලබාගත හැකි මඟ මෙන්න

පිටරටවල සඟවා ඇති මහජන ධනය නැවත ලබාගත හැකි මඟ ගැන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) ප්‍රියන්ත ජයකොඩි මහතා අපූරු සටහනක්...

කොත්තු රයිස් මිල ගණන් සීයයට 20කින් ඉහළට

ඉන්ධන මිල වැඩි වීමත් එක්ක සියල්ල වැඩිවී ඇති බවත් මේ නිසා සියලුම ආහාර වර්ග වල මිල ගණන් සීයයට 20කින්...

“තමුන්නාන්සෙලා ගෙනාපු ද්විත්ව පුරවැසි කපුටාත් අද නෑ.. පස්ස පැත්ත දාලා වැටුණා” – විමල් වීරවංශ

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස අදහස් පලකළා. අපි කවුරුත් ඉතාම කම්පනයට පත්වෙන තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. මහ පාරවල් වහගෙන...

ශාන්ත බණ්ඩාරගේ කතාවෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව කල් තබයි

ශාන්ත බණ්ඩාර ඇමතිවරයා ඇමති ධුරයක් ලබාගැනීම සම්බන්ධයෙන් එල්ලවූ ප්‍රකාශයකට පිළිතුරු දීමත් සමග සභාව උණුසුම් වුණා. මේ හේතුවෙන් විනාඩි 10 ක...

මම මහින්දානන්ද ඇමතිතුමාට වැඳලා කිව්වා මේක කරන්න එපා කියලා – නිමල් ලන්සා

ආණ්ඩුවේ ඉඳලා නිමල් ලන්සා හිටපු ඇමතිවරයා ස්වාධීන වුණා. ඊට පස්සේ ඔහු ඇතුළු පිරිස අද විපක්ෂයේ අසුන් ගත්තා. අද පාර්ලිමේන්තුව...

තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 40කින් වැඩිකළ බව ප්‍රීමා සමාගම විසින් සිය වෙළෙඳ නියෝජිතයින්ට දන්වා ඇත.

සහරාන්ගේ වාහනය දැන් තියෙන්නේ සරත් වීරසේකර ළඟද..? – පාර්ලිමේන්තුව උණුසුම් කළ හරීන්ගේ ප්‍රකාශය

පාර්ලිමේන්තුව අමතමින් හරීන් ප්‍රනාන්දු හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරට චෝදනාවක් සිදුකළා. ඒ සරත් වීරසේකර මන්ත්‍රීවරයා මේ වනවිටත් භාවිත...

සතියේ ජනප්‍රියම පුවත්