සහරාන්ගේ වාහනය දැන් තියෙන්නේ සරත් වීරසේකර ළඟද..? – පාර්ලිමේන්තුව උණුසුම් කළ හරීන්ගේ ප්‍රකාශය

පාර්ලිමේන්තුව අමතමින් හරීන් ප්‍රනාන්දු හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරට චෝදනාවක් සිදුකළා. ඒ සරත් වීරසේකර මන්ත්‍රීවරයා මේ වනවිටත් භාවිත කරන්නේ සහරාන්ගේ වාහනයක් බවයි.

ගරු කථානායකතුමනි, පුංචි අවදානයක් යොමු කරන්න කැමතියි. සරත් වීරසේකර ඇමතිවරයත් මෙතන ඉන්න එක හොදයි. ලංකාවේ ප්‍රධාන මාධ්‍යවේදියෙක් වන රංග ශ්‍රීලාල් සටහනක් දාලා තියෙනවා වාහනයක පින්තූරකයක් සමග.

සහරාන්ගේ වාහනය සරත් වීරසේකර ඇමතිවරයා පාවිච්චි කරනවා කියලා මෙහි සඳහන්ව තිබෙනවා.මේ ගැන ඔබතුමාම උත්තරයක් දෙන එක හොඳයි.

හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරඅද උදේ මට ඕක ආරංචිය ආවම මම මහජන ආරක්ෂක ලේකම් වරයගෙන් ඇහුවා. එතකොට කිව්වා මේක රාජසන්තක වාහනයක්. පොලිසිය විසින් මේක විශේෂ කාර්ය බලකායට අනියුක්ත කරලා තියෙනවා. මම පාවිච්චි කරන්නේ නෑ.. මේක විශේෂකාර්ය බලකාය පාවිච්චි කරන්නේ.

.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විමසා සිටියේ නඩු භාණ්ඩයක් තිබිය යුතු වාහනයක් අමාත්‍යාංශයක් යටතට පත්විය යුත්තේ කෙසේ ද යන්නයි.

RANGA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව ලයිව් ඇවිත් කාවඩි ගැන හෙළිකරපු දේ - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05