උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4719

ඇමති චන්න ජයසුමන ඉල්ලා අස්වෙයි

මහාචාර්ය චන්න ජයසුමන ඉල්ලා අස්වී තිබෙනවා.මීට පෙර විදුර වික්‍රමනායකද සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

අගමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්

අද උදෑසන අරලියගහ මන්දිරයට පැමිණ ඉතා සාමකාමී ලෙස විසිර ගිය ජනතාව අතරට එකතු වූ කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මක ලෙස...

විදුර වික්‍රමනායක ඉල්ලා අස්වෙයි

විදුර වික්‍රමනායක කම්කරු ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

දිවුලපිටියේ අණසක පැතිරූ ඉන්දික අනුරුද්ධටත් මිනිස්සු පාඩමක් උගන්වයි

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ජනතාව පීඩාවට පත්කරන දේශපාලඥයන් ගැන පසුගිය කාලය පුරාවටම අහන්න දකින්න ලැබුණා.ඒ අතරින් ඉහළින්ම කියවුණු නමක්...

පොලිස්පතිගේ දෙනෙත් විවර වේවා…

ගෝල්ෆේස් අරගලයට ගොස් පහරදී අද උදෑසන සිට දැඩි විනාශයක් සිදු වූ බව රටම දන්නා කාරනයක්.නමුත් පොලිසියෙන් හෝ වගකිවයුතු කිසිම...

ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා – ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ මොහොතේ සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ජනාධිපතිවරයා නිල ට්විටර්...

අරගලය නිමවන තෙක් හරීන් ‘ගෝඨාගෝගමේ’ රැය පහන් කිරීමට සැරසෙයි

අරගලය නිමවන තුරු අද දිනයේ සිට තමන් 'ගෝඨාගෝගම' අරගලය භූමියේ රැය පහන්කරන බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු...

බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පමණක්...

අනුර කුමාර ගාලු මුවදොර අරගල භූමියට

අරගලකරුවන්ට සහාය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ වනවිට උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇති ගාලු මුවදොර...

සතියේ ජනප්‍රියම පුවත්