උණුසුම් පුවත් | Hot News - පිටු අංක 466

තාක්ෂණික දෝෂ තියන දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වෙයි

තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වීමට ලොකමෝටිව් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ සඳහන්...

නගර සභාවේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ කඹ ඇදිල්ලෙන් නුවරඑළිය කසළ කන්දක් වෙලා

2026 නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය බැහැර කිරීමට...

අවුරුදු දෙකේ දැරිය රුපියල් 40,000කට විකුණලා – අවුරුදු 27 දෙදරු මව ඇතුළු තුනක් අත්අඩංගුවට

වයස අවුරුදු 02ක දැරියක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මව, දැරියව මිල දී ගත් කාන්තාව සහ...

මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක්...

මෙම සතිය පුරාම වැස්ස

වැසි සහිත කාලගුණ තත්ත්වය මෙම සතිය පුරාම අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භයත්...

මාලි රාජ්‍යයේ ආරක්ෂක ඇමති මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මරුට

මාලි රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් සාඩියෝ කමාරා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. බමාකෝ අගනුවර අසල ඔහුගේ නිවසට එල්ල වූ මරාගෙන...

සාම පාගමන හයවන දිනට ගමන් අරඹයි

සාම පාගමනේ හය වැනි දිනය අදයි. පාගමන අද (27) යක්කල - අබේසේක‍රා‍රාමයට සිට කැළණි විහාරය දක්වා වැඩම කෙරෙනවා. පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර...

පිලී පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය අද සිට ධාවනයට

පසුගියදා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමට ලක්වූ ‘සාගරිකා' දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනය සදහා...

මන්ත්‍රී අර්චුනාට කාන්තාවකගෙන් ගල් ප්‍රහාරයක් – පහරදුන් කාන්තාව රිමාන්ඩ්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට ගින් පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම...

නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට රැගෙන යයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගෙන නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න...

සතියේ ජනප්‍රියම පුවත්