බෙලිඅත්ත හක්මන පාරේ වලවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වලවල ප්‍රදේශයේ පිහිටි පොලිස් නිලධාරියෙකුගේ නිවසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

?