උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4584

කොවිඩ් දත්ත අවුලක් – නිවැරදි කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

මේ අතර, ඊයේ දිනයේ දී හඳුනාගත් නව ආසාදිතයින් 2987 අතරින් වැඩි ම පිරිස වන 468ක් වාර්තා වී ඇත්තේ කළුතර...

මුහුණු ආවරණ වලින් කොවිඩ් පැතිරීමේ අවධානමක්

කොවිඩ් 19 වසංගතයෙන් බේරීම සඳහා භාවිතා කරනු ලබන මුහුණු ආවරණ නිසා කොවිඩ් වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව පරිසරවේදිනියක...

ඉදිරි සති දෙකේ තත්ත්පර 5කටවත් මාස්ක් එක ගලවන්න එපා

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ බලපෑම ඉදිරි දෙසතිය තුළ ඉතා ප්‍රබලවනු ඇති බව වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. අප කළ විමසිමකදී...

හදිසියේ රෝගීවූ පොලිස් නිලධාරියෙක් මරුට

ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. ඊයේ (11) රාත්‍රී කාලයේදී එම...

දැඩි සත්කාර ඒකකයේ දොරත් කඩාගෙන පැනයාමට තැත්කළ ආසාදිතයා ඇදවැටී මරුට

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් අවසිහියෙන් පැනයෑමට උත්සාහ කළ ආසාදිතයෙක් මරණයට පත්වී තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ "මෙත්සිරි සෙවණ "කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩිසත්කාර...

අලුත් ගෑස් සමාගමක් එයි! ඇමැතිවරයෙකුට බලයත් පවරලා

ගෑස් අලෙවියට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ් හරහා එල්.පී. ගෑස්...

කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි

අඹේවෙල හයිලන්ඩ්ස් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිල දි ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට (11) නුවරඑලිය...

එන්න එන්නම කොවිඩ් අවදානම වැඩිවෙද්දී ඇමති පවිත්‍රාගෙන් සෞඛ්‍ය ගැලවෙයිද..?

කොවිඩ් අවදානම මේ වෙද්දි පෙරටත් වඩා වැඩියි කියන එක කාටත් තේරෙන දෙයක්. ඇතමුන් මේ වෙලාවේ රට වහන්න ඕනේ කියලා ඉල්ලනවා.. තවත්...

ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ අනුව එහි නව...

ලංගමයේ 285කට කොරෝනා හැදිලා

ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන ඇතුළු සියලු අංශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙසිය අසූ පස් දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි...

සතියේ ජනප්‍රියම පුවත්

?