උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4581

ඇමති අමරවීරත් ඉල්ලා අස්වීමේ තීරණය ගනී

කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සිය ධුරයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා...

ආරක්ෂක මාණඩලික ප්‍රධානියාගෙන් විශේෂ ඉල්ලීමක්

රට තුළ සාමය පවත්වාගෙන යාම සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ආරක්ෂක මාණඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ මොහොතේ රටේ...

දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි

සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (10) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

හරීන් සහ මනූෂ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්...

මාධ්‍යවේදීන්ට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ කණගාටුව

අද (09) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල දී විරෝධතාවය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය බලවත් අප්‍රසාදය...

රනිල්ගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් යටතට (වීඩියෝ)

කොළඹ තර්ස්ටන් විදුහල අසල පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට විරෝධතාකරුවන් මේ වනවිට ඇතුල් වී ඇති බව වාර්තා වනවා. මේ...

පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණ ජනපතිට දන්වයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණ ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා...

මාධ්‍යවේදීන්ට පහර දුන් විශේෂ බළකා නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක්

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවය වාර්තාකරමින් සිටි මාධ්‍යවේදීන්ට පහරදීම් සිදුකළ පොලිස් විශේෂ බළකායේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව...

මාධ්‍යවේදීන්ට පහරදුන් සිද්ධියට රනිල් කණගාටුවෙන්

පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා. මේ...

පක්ෂ නායක රැස්වීමේ දී ප්‍රධාන තීරණ 04ක් ගනී

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී ප්‍රධාන තීරණ හතරකට එළඹි බව සමඟි ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද...

සතියේ ජනප්‍රියම පුවත්