උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4553

තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි. සංස්ථාව...

මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව අද විවෘත කෙරේ

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන...

කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර

කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ...

තේජවන්ත නැදුන් ගමුවේ හස්ති රාජයා දිවි සැරිය නිමා කරයි.

ශ්‍රී දළදා පෙරහැරේ මංගල හස්තිරාජයා වූ නැදුන් ගමුවේ රාජා අඩ උදෑසන දිවි ගමන නිමා කර තිබෙනවා. අසනීප තත්වයෙන් පසූ...

අදත් දිවයින පුරා විදුලි කප්පාදුවක්

අදත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ. උදෑසන...

නැවත් හිඟ වෙන ගෑස්

වෙළෙඳපොළ තුළ යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇතැයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයන් පවසයි. ගෑස් අලෙවි නියෝජිතයින්,"අපි...

වැරදි කරන රියදුරන්ට දඩ පත්‍රිකාව නිවසටම

පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්...

බර්ටි ගුණතිලක දිවි රඟමඩලට සමුදෙයි

බර්ටි ගුණතිලක කහවත්ත රෝහලේදී මීට සුළුමොහොතකට පෙර දිවිගමන නිමාකොට තිබෙනවා. මිය යනවිට ඔහු 98වන වියේ පසුවී තිබෙනවා.

ඉස්සරහට පාන් කන්නවත් බැරි වෙයි ද ?

ගෑස් හිඟයෙන් ආපනශාලා බේකරි ඇතුළු ක්ශේත්‍ර රැසකට බලපෑම්.බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවී ඇති බව බේකරි හිමියන්ගේ සංගමය...

අද විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ

අද (06) දිනයේත් පැය දෙකහමාරක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

සතියේ ජනප්‍රියම පුවත්