උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4528

ආදිවාසීන්, දළදා වහන්සේ වෙනුවෙන් සිදුකළ මී පැණි පූජාව (ඡායාරූප)

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දින ආදිවාසීන් විසින් දළදා වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන මී පැණි පූජාව අද...

ගෑස් ගැන සුබ පණිවුඩය හෙට පස්වරුවේ

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපෙක්ෂව හෙට (08) පස්වරුවේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් අඩුකිරීම නිවේදනය කරන බව ලිට්‍රෝ සමාගම...

නවගමුව පොලිස් ස්ථානය තුළ පුද්ගල ඝාතනයක්

නවගමුව පොලිස් ස්ථානයේ දී සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 52 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය...

සංචාරක අමාත්‍යාංශයට උපදේශක කමිටුවක්

සාමාජිකයින් 22 දෙනෙකුගෙන් සමන්විත සංචාරක උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි...

රට ගොඩනැඟීමට සියලු දෙනා ජනපතිට සහාය දෙන්න – ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ඉල්ලීමක්

රට ගොඩනැඟීම වෙනුවෙන් ජනපතිගේ උත්සාහයට සියලු ජනතාව සහාය දිය යුතු බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ...

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ට කැඳවීමක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් හෙට (08) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. මැතිවරණ නීතිරීති ප්‍රතිසංස්කරණ පිළිබඳ...

හොර අත්සන් ගසා නඩු වාර්තාවක් ගත් අධිකරණ සේවකයෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ අත්සන ව්‍යාජව යොදා, පානදුර මහාධිකරණයෙන් නඩුවාර්තා පිටපත් ලබාගත් අධිකරණ සේවකයෙකු පානදුර විශේෂ අපරාධ විමර්ශන...

වත්මන් පාලන තන්ත්‍රය සහ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන බව අගමැති කියයි

වත්මන් පාලන තන්ත්‍රය සහ ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට නිසැකව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්...

කාබනික පොහොර මිල දී ගැනීමට මහ කන්නයේ සිට ගොවීන්ට සහනාධාර

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් රජය විසින් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ලබන මහ කන්නයේ දී වගාකරන කුඹුරුවලින්...

බොරතෙල් මිලේ ඉහළ යාමක්

මෙම සති අන්තයේ දී ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සුළු වැඩිවීමක් වාර්තා කළා. ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල...

සතියේ ජනප්‍රියම පුවත්