spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

අද (27) දිනයේදී විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් හෙට (28) දිනයේ සිට නැවත විදුලි කප්පාදුව පැය 02යි මිනිත්තු 20 ක් දක්වා කාලයට ගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් අද (27) දිනයේ දී මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වූ බවයි සභාපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?