spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර මිල ගැන යළි සාකච්ඡාවක්

බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් යළි තීරණයක් ගැනිමට තිරණය කර ඇතැයි පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

හෙට (28) දිනයේ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් ඊට අදාළව සාකච්ඡාවක් පැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා පැවසුවේ.ඒ පිළිබඳ නැවත සාකච්ඡා කර පාලන මිලෙහි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?