උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4524

මන්දිරයට ඇතුළු වූ තවත් සැකකරුවකු අත්අඩංගුවට

ජූලි 09 වැනි දා අරලියගහ මන්දිරයට ඇතුළු වූ තවත් සැකකරුවකු බම්බලපිටියේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 53 හැවිරිදි පුද්ගලයකු...

IMF ඉල්ලීම ගැන ඇත්ත නැත්ත

මෙරට රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි යනුවෙන් පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නිවේදනයක්

විරෝධතාකරුවන් මර්දනය කිරීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. පසුගිය අප්‍රේල්...

විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට වාසියක්

පාරිභෝගිකයන්ට නව විදුලි සම්බන්ධතාවක් ලබාදීමේ දී අයකරනු ලබන තැන්පතු මුදල් සඳහා පොලියක් ගෙවීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය...

මෙන්න මේ වැඩේ කලහොත් ඔයාගේ QR කේතය අත්හිටුවයි

වාහනවලින් ඉවත් කර එකතු කරන පුද්ගලයන්ගේ ජාතික ඉන්ධන බලපත්‍රය මාසයක කාලයක් සඳහා පිවිසුම් අත්හිටුවීමට කටයුතු කරන බව බලශක්ති ඇමති...

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලයි

නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මිපිලිමාන මාගොඩ ඩික්සන් වත්තේ පිහිටි රජයේ අක්කර 14ක ඉඩමක් අනවසරෙන් අතපත් කරගෙන සිටිමට විරෝධය...

අයවැය සංශෝධන පනත හෙට පාර්ලිමේන්තුවට

හෙට (09) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය ආරම්භවීමට නියමිතයි. එම...

හෙට විදුලිය කපන්නේ මෙහෙමයි

හෙට (09) දිනයේදී ද පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

පොහොර වංචාවක් අතේ මාට්ටු වෙයි

ගල්ගමුව මහ නාන්නේරිය ජලාශයෙන් වී ගොවිතැන් සිදුකරන ගොවින් අද මහ නාන්නේරිය ගොවිජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.පොහොර ලබා ගැනීමට ගෙවූ...

ලිප්ටන් වටරවුමේ විරෝධතාවක්

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. හදිසි...

සතියේ ජනප්‍රියම පුවත්