නිල්වලා ගඟේ කිඹුලෙක් පුද්ගලයෙකු ඩැහැගෙන යන අයුරු කැමරාවක සටහන් වෙයි

අකුරැස්ස හුලංදාව ප්‍රදේශයේ දි නිල්වලා ගගේ ගංඉවුර මත හිද මාලු බාමින් සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අකුරැස්ස හුලංදාව වත්තේ පදිංචිව සිටි සාමි ආරුමුගම් නමැති පුද්ගලයෙකි.

එම ස්ථානයේ සිටි අයෙකු සිය ජංගම දුරකථනයෙන් එම සිදු විම පටිගත කොට ඇත.

එහි දර්ශන පහතින්,

https://youtu.be/gVId6lz5ojs