ආණ්ඩුවට ගන්න විශාල මුදලක් දෙන්න ඇහුවා

තමන් අණ්ඩුවට එක්වන්නේ නම් විශාල මුදල් ප්‍රමාණය ලබාදෙන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉල්ලීම් තිබුණ බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

තමන් කිසිසේත්ම ඔවුන්ගේ ගොඩට නොවැටෙන බවට දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.

නමුත් හෙට දිනයේ අරගලයේ අරමුණු ඉටු කරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමග තමන් සිටගන්නා බවද ඇය පැවසුවාය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පලකලාය.

https://youtu.be/f2kZYguTuY8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02