උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4506

පොලිසියෙන් මිදී පළාගිය ජෙහාන් අප්පුහාමි සොයා පොලිස් මෙහෙයුම්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (18) කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර දී අත්අඩංගුවට ගත් රංගන...

බිත්තර මිල සඳුදා සිට පහළට

ලබන සඳුදා (22) සිට බිත්තරයක මිල රුපියල් පහකින් පහත දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...

ශ්‍රී ලංකාවට අපි උපරිමයෙන්ම කළා – ඉන්දීය විදෙස් ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා පවසනවා. තායිලන්තයේ චුලාලොන්කෝන් විශ්ව...

පාපැදියේ මරු සොයා ගිය පාසල් සිසුන් දෙදෙනා

බෑවුම් සහිත මාර්ගය පාපැදියකින් ගමන් කළ පාසල් සිසුන් දෙදෙනෙක් එහි තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කර ගැනීමට නොහැකිව තාප්පයක...

විවාහ ලියාපදිංචිවීම්වල වැඩිවීමක්

2020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී (2021) මෙරට විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...

ජැක්සන්ගේ සුවදුක් බැලීමට ජනපති ජාතික රෝහලට (ඡායාරූප)

රිය අනතුරකට ලක්ව මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

පෙම්වතියගේ හොර අල්ලන්න බුර්කාවකින් සැරසුණු පෙම්වතා ගාල්ලේ දී අල්ලයි

මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාවකින් සැරසී සිටි තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ දී දුම්රිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල මුස්ලිම්...

අධිවේගී මාර්ගයේ මාකුඹුර – ගාල්ල බස් රථ සඳහා ගෙවීම් කාඩ්පතක් හඳුන්වාදෙයි (ඡායාරූප)

මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා නව ගෙවීම් කාඩ්පතක් හඳුන්වාදීම සිදුකර තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග හා...

අයිස් සමඟ අයෙක් STF දැලේ පැටලෙයි

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු පෑලියගොඩ, බුලුගහ හංදිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ...

ඕස්ට්‍රේලියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 25ක්

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය සැපයීම සඳහා තවත් අමතර ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර...

සතියේ ජනප්‍රියම පුවත්