අද මධ්‍යම රාත්‍රියේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට සතොස මගින් අලෙවි කරනු ලබන අර්තාපල්, සුදු සීනි, සුදු කැකුළු, දේශිය සම්බා, රතු පරිප්පු කඩව යන භාණ්ඩ වල මිල ගනන් අඩු කර තිබෙනවා

ඒ අනුව මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ ඕනෑම සතොස වෙළඳ සැලකින් මෙම භාණ්ඩ තිබූ මීට වඩා අඩුවෙන් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට අස්ථාව උදා වනවා