උණුසුම් පුවත් | Hot News - පිටු අංක 445

කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක්

කුඩාවැල්ල ධීවර වරාය තුළ අද (05) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. කුඩාවැල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු ධීවර වරායට පැමිණ අහසට වෙඩි...

මාලදිවයින් ජනපති ඇතුළු දූත පිරිස වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන...

පළාත් 05කට අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (05) පස්වරු 1.00න් පමණ...

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනට ඇප

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි...

ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වීම ගැන පාර්ලිමේන්තුවේ හදිසි විවාදයකට අවස්ථාව

මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හදිසි විවාදයක් සඳහා අවස්ථාව ලබාදීමට...

යාපනය තමිල්නාඩුවට භාරදෙන්න, තමිල්නාඩු වැසියන් අපිව ආරක්ෂා කරයි – මන්ත්‍රී රාමනාදන් අර්චුනා

කච්චතිව් දූපත පමණක් නොවන යාපනය ද තමිල්නාඩුවට භාරදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසනවා. අද (05) පාර්ලිමේන්තුවේ දී බලශක්ති අමාත්‍යවරයා...

‘ඊටා ඇක්වාරිට්ස්’ උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේ

මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැකබලාගත හැකි බව අභ්‍යවකාශ...

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යාමේ සිද්ධියට බන්ධනාගාර නියාමකවරුන් තුනක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු පළායෑමට උත්සාහ කිරීමේ දී අල්ලාගෙන බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ පසු මියයාමේ සිද්ධියට අදාළව එම...

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

නාවලපිටිය, කැටබුලාව ප්‍රදේශයේ සිට නාවලපිටිය, හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් තිස්පණේ හන්දිය ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී...

ඇමරිකානු නෞකා ඉලක්ක කාළොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගාදමනවා

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති ඇමරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමන...

සතියේ ජනප්‍රියම පුවත්