උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4406

බන්ධනාගාර ගතව සිටින ‘තිළිණි ප්‍රියමාලි’ සන්තකයේ තිබී දුරකථනයක් සොයාගනී

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකළ සෝදිසි කිරීමක දී මූල්‍ය වංචා චෝදනාව යටතේ මේ වනව්ට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන තිළිණි...

යුද හමුදාවේ 7,499 දෙනෙකුට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 372කට සහ සෙසු නිලයන් 7,127කට උසස්වීම් පිරිනමා තිබෙනවා. හමුදාපතිවරයාගේ නිර්දේශය මත...

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. එහි ව්‍යවස්ථානුකුල...

රහසක් නොවන කරුණක් ජනපති හෙළිකරයි

තමන් ජනාධිපති ධුරයට පත්වීමට ආණ්ඩු පක්ෂයේ සහයෝගය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය හිමිවීම නොරහසක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා...

මහ දවාලේ ප්‍රභූ පැලැන්තිය සුද්ද කළ තිළිණිගේ කැරැට්ටුව අසාද් සාලිගේ හඬින් එළියට (වීඩියෝ)

තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාව සිදුකළ රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ...

ගෝල්ෆේස් විරෝධතාවයේ දී ඇල්ලූ පාසල් සිසුවෙක් මුදාහැරේ – අනෙක් පිරිස අද අධිකරණයට

අරගලයේ විරුවන් සිහිකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර පැවති විරෝධතාව අතර තුර අත්අඩංගුවට ගත් 16 හැවිරිදි...

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද (10) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වනවා. මෙම සමුළුව ලබන 16 වැනිදා...

පිටත වටරවුම අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

පිටත වටරවුම අධිවේගී මාර්ගයේ අතුරුගිරිය ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් තවත්...

ශ්‍රීලනිපයේ සියලුම සංවිධායකවරුන්ට විශේෂ කැඳවීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් අද (10) දිනයේ කොළඹට කැඳවා ඇති බව වාර්තා වනවා. නිදහස් පක්ෂ සංවිධායකවරුන්ගේ...

පුරාවස්තු සොරකම් කිරීම්වල වැඩිවීමක්

පුරාවස්තු සොරකම් කිරීම සහ විනාශ කිරීමේ සිද්ධීන්වල වැඩි වීමක් වාර්තා වී ඇත. පුරාවස්තු ආරක්ෂක ඒකකය මගින් නිකුත් කළ වාර්තාවකට අනුව...

සතියේ ජනප්‍රියම පුවත්