උණුසුම් පුවත් | Hot News - පිටු අංක 44

එයාර් බස් ගණුදෙනුව නිසා පොර පිටියක් වූ උහන ප්‍රාදේශීය සභාව (වීඩියෝ)

උහන ප්‍රාදේශීය සභාවේ අද (20) දිනයේ පැවති සභා වාරය අතරතුර සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් විසින්...

ඉදිරි පියවර සම්බන්ධයෙන් පැවති මුදල් කාරක සභාවේ සාකච්ඡාවට සජිතුත් එක්වෙයි

ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය මේ වන...

QR සඳහා ලියාපදිංචි නොවූ වාහන අතරින් වැඩි කොටසක් රජයේ වාහන – ඇමති බිමල්

ඉන්ධන ලබා ගැනීම සඳහා QR ක්‍රමවේදය යටතේ ලියාපදිංචි නොවූ වාහන අතරින් වැඩි කොටසක් රජයේ වාහන බව අමාත්‍ය බිමල් රත්නායක...

5,765,856ක් QR කේතය වෙනුවෙන් මේ වනවිට ලියාපදිංචි වෙලා

5,765,856 දෙනෙක් අද (20) පස්වරු 2.50 වනවිට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය QR කේතය වෙනුවෙන් ලියාපදිංචි ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස...

එළඹෙන උත්සව සමයට භාණ්ඩ වර්ග 100 කට සතොසින් වට්ටම්

එළඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර...

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව රැස්වෙයි

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී...

රටවල් හතරකින් එක්සත් ජනපදයට න්‍යෂ්ටික අභියෝග – ජාතික බුද්ධි ප්‍රධානියා අනතුරු අඟවයි

එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්, ගෝලීය ආරක්ෂක තර්ජන උත්සන්න වීම පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර...

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කතානායකවරයා අද (20) සිය සහතිකය...

රට මැදට අද පස්වරුවේ ප්‍රබල අකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ...

ඉන්ධන මිල ගැන කඩිනමින් තීරණයක් ගත යුතුයි – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි (වීඩියෝ)

එක ඩොලරයකින් ඉන්ධන මිල ඉහළ ගියහොත් මෙරට වෙළඳපොළේ ඉන්ධන මිල රුපියල් දෙකකින් ඉහළ යෑමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර...

සතියේ ජනප්‍රියම පුවත්