උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4397

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහායි. අද...

ප්‍රමාද ගාස්තු නොමැතිව කන්ටේනර් 950ක් එළියට

ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් කොළඹ වරාය තුල භාණ්ඩ කන්ටේනර් ගොඩ ගැසී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් විවිධ භාණ්ඩ...

රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීමඑකවර සිදුකළ යුතුයි

රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීම වෙන්වෙන්ව නොව එකටවිට සැලසුම් කර ක්‍රියාවට නැංවිය යුතු බව...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

කාන්තා ක්‍රිකට් ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (13) සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයේ...

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (15) රාත්‍රී 10.00 සිට ඉරිදා (16) පෙරවරු 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම...

නිදහස් පක්ෂයේ මුල් පුටු දෙකට නොතීසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකට අද (13) කොළඹ...

අතුරුදන්ව සිටි ඉංජිනේරු පීඨ සිසුවා යළි පැමිණෙයි

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි බවට වාර්තා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුවා යළි විශ්වවිද්‍යාලය වෙත පැමිණ ඇති බව...

ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර බිත්තර දිනය සැමරීමේ සූදානමක්

මෙවර ජාත්‍යන්තර බිත්තර දිනය හෙටට (14) යෙදී තිබෙනවා. සෑම වසරකම ඔක්තෝම්බර් දෙවැනි සතියේ සිකුරාදා දින ජාත්‍යන්තර බිත්තර දිනය සමරණු ලබනවා. මෙවර...

සනත් නිශාන්ත අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (13) අභියාචනාධිකරණයට භාර වී තිබෙනවා.

තිළිණි ප්‍රියමාලිගේ කාර්ය මණ්ඩලයත් සී.අයි.ඩීයට (වීඩියෝ)

මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව පසුවන තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ආයතනයේ කාර්ය මණ්ඩලය ද අපරාධ...

සතියේ ජනප්‍රියම පුවත්