උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4375

වික්ටෝරියා වේල්ල වීඩයෝ ගතකළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට

වික්ටෝරියා වේල්ලේ අධි ආරක්ෂිත කලාපයේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවකින් වීඩයෝ ගතකළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සලසන බව ජනපති කියයි

අධ්‍යයන කටයුතු ආරම්භයේ දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව...

සුපිරි ජයත් සමඟ ශ්‍රී ලංකාව දෙවන තැනට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව අද සහභාගී වූ පළමු තරගයෙන් සුපිරි ජයක් වාර්තා...

අච්චාරු සහ ආප්ප ආසියාවේ රසවත්ම ස්ට්‍රීට් ෆුඩ් අතරට

ආසියාවේ රසවත්ම වීථි ආහාර ( ස්ට්‍රීට් ෆුඩ්) 50 අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාවේ අච්චාරු සහ ආප්ප සමත්ව තිබෙනවා. දේශීය කුළු...

කඨින පෙරහැරේ ගිනි බෝල කරකවමින් සිටි සිසුවෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට

දොඩංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනි බෝල කරකවමින් සිටි පාසල් සිසුවෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිද්ධියෙන්...

කොවිඩ් ආසාදිත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගයේ

මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී සිටින අයර්ලන්ත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන සුපිරි 12 වටයේ තරගයට...

කලක සිට දැරියක් අපයෝජනය කළ මවගේ අනියම් සැමියා පොලිස් දැලේ

වයස අවුරුදු 13ක දැරියක් කලක සිට අපයෝජනය කළ බවට සැකපිට යාපනය - මානිප්පායි ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 41...

වාරි ජලාශවල ජල ධාරිතාව 40% මට්ටමට

කෘෂි කර්මාන්තයට යොදා ගන්නා වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40%ක සීමාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් කෘෂි...

කාසියේ වාසිය අයර්ලන්තයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තුන්වන තරගය ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර අද (23) පැවැත්වෙනවා. මෙම තරගයේ...

ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද, කාලගුණයත් යහපත්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව අද (23) පැවැත්වීමට...

සතියේ ජනප්‍රියම පුවත්