ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ඊ. කුෂාන් ඇප මත මුදාහරි

ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා පසුගියදා අත්අඩංගුවට පත්වූ අතර බන්ධනාගාරගත කර සිටි එම නිලධාරියා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා

ඔහුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප හිමිවූ බව වාර්තා වනවා.