උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4360

Update – සෝල් නුවර හැලොවීන් සැමරුමේ දී මියගිය අය සොයා ඥාතීන් හැඬු කඳුලින් රෝහල් වෙත

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේ දී සිදු වූ තෙරපීමෙන් මිය ගිය පිරිස අතරින් බහුතරයක් දෙනාගේ සිරුරු මේ වන...

පාලමක් මතින් අත්තනගලු ඔයට පැන කාන්තාවක් අතුරුදන්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාලමක් මතින් කාන්තාවක් අත්තනගලු ඔයට පැන ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ...

එළඹෙන අයවැයේ සිදුකරන දෙයක් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

එළඹෙන අයවැයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු විදේශයන්ගෙන් ලැබෙන මූල්‍ය ආධාර සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය...

රෝහලෙන් පැනගිය පුද්ගලයා මහ මඟ මැරී වැටී සිටිය දී සොයාගෙන

තිස්සමහාරාම, ගල්කණු මංඩිය ප්‍රදේශයේ මාර්ගයක තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ (29) අලුයම...

Update – දකුණු කොරියාවේ ජාතික ශෝක කාලයක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් 151 දෙනෙකු මිය යාමත් සමඟ එරට ජනාධිපතිවරයා විසින්...

පාන් ගෙඩියේ බර ගැන ප්‍රශ්නයක් – නීතියෙත් නිවැරදි දැක්වීමක් නැහැ

පාන්වල නියමිත බර නොමැතිවීම පිළිබඳව කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමය ප්‍රතිචාර දක්වා සිටියා. එහිදී ඔවුන් සඳහන් කර සිටියේ පවතින නීතිය...

Update – සෝල් අගනුවර ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට (ඡායාරූප)

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. විදෙස්...

ඖෂධ හිඟය ගැන අනාවැකියක්

රට තුළ පවතින ඖෂධ හිගය ලබන වසර මුල වනවිට බොහෝ දුරට මගහැරී යනු ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ...

උතුරේ මත්පැන් පානය කරන පිරිස වැඩිවෙයි

උතුරු පළාතේ මත්පැන් භාවිත කරන්නනන් වැඩිවී ඇති බව සමීක්‍ෂණයක් මඟින් හෙළි වෙයි. උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සොයා...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය වැඩි කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා වැඩිකිරිමට තිරණය කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන්...

සතියේ ජනප්‍රියම පුවත්