උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4353

කැබිතිගොල්ලෑවේදී ඝාතනය වූ පොලිස් නිලධාරියා ට උසස් වීමක්

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී ප්‍රචණ්ඩකාරී පිරිසකගේ ක්‍රියාවක් හේතුවෙන් කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කල පොලිස් සැරයන් 12601 අගම්පොඩිගේ සුනිල් නිළධාරි මහතා...

පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

සිරිසුමන හිමියන් ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ...

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව තිබූ තවත් නඩුවකට අධිකරණයෙන් ලැබුණු තිරණය

හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහි ව පවරා තිබු තවත් නඩුවකින් ඔහු ඇතුළු පිරිස නිදොස්...

විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි

පානදුර රාජකිය ප්‍රාථමික විදුහලේ විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි ඒ පිලිබදව අප...

විරෝධතාවකරුවන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අද (02) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නො දෙන බව...

මියගිය කොටි සමරා යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුමක්

කොටි ත්‍රස්තවාදී සංවිධානය ක්‍රීයාත්මකව පැවති සමයේ තම සංවිධානයේ මිය ගිය පිරිස් සමරා නම් කොට තිබු මහවිරු මාසය නිමිත්තෙන් යාපනය...

යාපනයට මහ වැසි පවුල් රැසක් අවතැන්

ගතවු දින දෙකක කාලය තුළ යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම දිස්ත්‍රීක්කය තුළ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලව...

බස් රථ දෙකක් ගැටෙයි පාසල් ළමුන් ඇතුළු 10ක් රෝහලට

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් එම බස් රථ දෙකේ ගමන්...

කොළඹ නගරයේ සංචාරය කිරීම සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව ෙරු. එක් ලක්ෂ පනස් දාහක් අරන්

මෙරට සංචාරයකට පැමිණි නවසීලන්ත ජාතිකයෙකුගෙන් කොළඹ නගරය සංචාරය කිරීම සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව ලෙස රුපියල් එක් ලක්ෂ පනස් දාහක...

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්හිඅඩංගුවට ගත් අද අධිකරණයට

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන විමර්ශනවලදී අනාවරණ වූ කරුණු අනුව පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි ඊයේ(01) දින අපරාධ පරීක්ෂණ...

සතියේ ජනප්‍රියම පුවත්