උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4352

‍කැබිතිගොල්ලෑව පොලිස් සැරයන්ගේ ඝාතන සිද්ධියට තවත් පහක් අල්ලයි

කැබිතිගොල්ලෑව - රඹකැපූවැව ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතර තුර, පොලිස් සැරයන්වරයෙක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත්...

දුම්වැටියක මිල ඉහළ දමන්න අයවැයට යෝජනාවක්

එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල, මිල සූත්‍රයට අනුව වැඩිකරන ලෙස යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික...

පාසලක නේවාසිකව ඉගෙනුම ලැබූ සිසුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

විදුහලක නේවාසිකව ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙක් ළිඳකට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් කින්නියා ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් – අදත් ප්‍රදේශ රැසකට වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (03)...

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අවදානමක්

මේ දිනවල පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් නායයෑමේ අවදානමක් නිකුත්කර තිබෙනවා. දිස්ත්‍රික්ක අටක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික...

කෝටි 5ක මත්පෙති තැපැල් හුවමාරුවෙන් අල්ලයි

රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා....

තෙල් මිල ඉහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද (02) දින බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගියේය. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ...

මරදානේ වාහන තදබදයක්

වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිවී...

ආරක්ෂක අංශ වලට ඉඩම් ලබා දීමට එරෙහිව යාපනේ විරෝධයක්

යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් අද 02 යාපනේ විශ්වවිද්‍යාලය ඉදිරි පිටින් විරෝධතාවක් ආරම්භ කරන ලදී. එහිදී විරෝධතාකරුවන්...

විදුලිසැර වැදී වන අලියෙක් මරුට

නිවසක ගෙවත්ත වටා ඉදිකර තිබෙන විදුලි රැහැනක ගැටීමෙන් මියගොස් සිටි වන අලියකු ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමෙන් අනතුරුව තලාව ජයගග අඩවි...

සතියේ ජනප්‍රියම පුවත්