උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4345

සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් ගෙන්වා ගැනීමට අවසර

මෙරට තුළ සේවය කිරීම සඳහා පළපුරුදු සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්...

කන්දකාඩු සිද්ධිය ගැන ජනපති සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කාන්තාවක් පැදවූ මෝටර් රථයක් අනතුරට ලක්ව කාන්තාවක් ජීවිතක්ෂයට

පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ උල්ලපොල ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ඊයේ (06) රාත්‍රියේ අනතුරක් සිදුව...

දේශගුණික විපර්යාස පිළිබඳ මහලේකම් කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව සතියක් තුළ කැබිනට්ටුවට

දේශගුණික විපර්යාස පිළිබඳ මහලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සතියක් තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ...

ධනුෂ්ක ගුණතිලක ගැන ලංකාවට ආ මහේල කතා කරයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වරටය එක්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්...

ජනපති රනිල් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ඊයේ (06) හමුවුණා. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ 27 වැනි සමුළුව...

වැඩි කළ ඉන්ධන කෝටාව ලබාදීම අද සිට

වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා වැඩි කළ ලීටර් 05ක අමතර ඉන්ධන කෝටාව ලබාදීම අද (07) දිනයේ සිට ක්‍රියාත්මක බව ඛනිජ...

දැවැන්ත හෙරොයින් තොගයක් දකුණු මුහුදේ දී අල්ලයි

අද (07) අලුයම හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත්...

මෙරට ක්‍රිකට් පිරිහීමට හේතුව අර්ජුන හෙලිකරයි

විනයක් නැතිකම ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ඊයේ ( 06)...

අදත් කළුවරේ – අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද (07) පැයක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එමෙන්ම ලබන හෙට පැය දෙකක කාලයක් විදුලි...

සතියේ ජනප්‍රියම පුවත්