උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4343

මුව මස් ඇද්ද යුද හමුදා ගිලන් රථය

යුධ හමුදාවට අයත් ගිලන් රථයකින් මුව මස් කිලෝ 03ක් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවී කාර්යාලය...

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (08) පැවැත්වෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්. පස්වරු 12.30ට එම රැස්වීම පැවැත්වීමට...

හෙරොයින් කිලෝ 08කට වැඩි ප්‍රමාණයක් සමඟ අයෙක් බේරුවල දී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 304ක් සමඟ සැකකරුවෙකු බේරුවල - අබේපිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල උප ඒකකයේ නිලධාරීන් විසින්...

දුරදිග ගිය ආරවුල කැති පහරෙන් කෙළවර වූ හැටි

කුලියාපිටිය - උඩුබද්දාව ප්‍රදේශයේ දී කැත්තකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පුද්ගලයින් දෙදෙනෙක් අතර, ඇති වූ...

දෙපාර්තමේන්තු තුනක සේවක පුරප්පාඩු – බඳවාගන්නා ක්‍රමය ඇමති කියයි

රේගු දෙපාර්තමේන්තු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රජයේ සේවයේ නියුතු උපාධිකාරීන් බඳවා ගන්නා බව...

කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ අනතුරකින් සිව්හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව පොලිස් වසමේ කුරුණෑගල - අනුරාධපුර මාර්ගයේ ගස් හන්දිය අසලදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට...

ටියුෂන් ඇවිත් ලැගුම්හල් වලට රිංගූ ලාබාල යුවළ 3ක් අත්අඩංගුවට

වියුෂන් ආ දැරියන් ලැගුම්හල් වලට යන බවට ලද තොරතුරකට අනුව කළ සොදිසියකදී ගණිකා වෘත්තියේ යෙදි සිට දෙනෙකු හා ලාබාල...

බොරතෙල් මිලේ සිදු වූ වෙනස 

ලෝක වෙළදපලේ බොරතෙල් මිල මේ වන විට ක්‍රමක්‍රමයෙන් ඇමරිකානු ඩොලර් 100 යේ සීමාවට පැමිණ තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ...

තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට ජීවන් කුමාරණතුංග සී.අයි.ඩීයට

මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ බවට චෝදනා මත ප්‍රවීණ රංගන...

ඊජිප්තුවට ගිය ජනපති රටවල් රැසක නායකයින් සමඟ සාකච්ඡාවල

ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ගිය ජනධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජ්‍ය නායකයින් කිහිප...

සතියේ ජනප්‍රියම පුවත්