අධික වර්ෂාව මැද විශාල පිරිසක් ශ්‍රි පාද වන්දනාවේ

අධික වැසි මධ්‍යයේ ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්නදනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

මෙම සති අන්තයේදි දින තුනක නිවාඩුවක් ලැබිමත් සමග ශ්‍රිපාද වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් විහාල පිරිසක් පැමිනෙන බවත් මේ වන විට මෙම ප්‍රදේශයට අධික ලෙස වැසි පවතින බවත් එම වැසි මධ්‍යයේ වුවද ශ්‍රිපාද වන්දනා කිරිමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිණෙන සියලුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන‍ි පොලිසිය කටයුතු යොදා ඇති බව පවසයි