උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4291

අප්‍රේල් වන විට සහල් කිලෝව රු. 300ක් දක්වා ඉහළට

එළඹෙන අලුත් අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රු. 300ක් දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය...

රෙජිනෝල්ඩ් කුරේත් කලකිරෙයි,අස්වීමේ ලිපිය බාර දෙයි

ජාතික රූපවාහිනියේ් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තනතුරින් ඉවත්වීමට පියවර ගෙන ඇත. ඒ...

ජනපති ගේ රාජාසන කතාව සම්බන්ධයෙන් රනිල් විවාදයක් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබා දෙන...

අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනා හමුවූ තැන

කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනා හමුවී තිබෙනවා. එම දරුවන් දෙදෙනා අද මීරිගම ප්‍රදේශයේ...

වතුර නැතිවෙන තැන් මෙන්න

අනිද් දා උදෑසන 8සිට පැය 16ක කාලයක් සඳහා ජලය සැපයීම අත්හිටවෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ...

නව වාහන තොගයක් මෙරට වෙළඳ පොලට

නීති රීති උල්ලංඝනය කරමින් ආනයනය කර දැනට දෙපාර්තමේන්තුව භාරයේ ඇති සියලුම වාහන නිදහස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා...

විකෘතිතා 46ක් ඇති තවත් කොවිඩ් ප්‍රභේදයක්

ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ. ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් වෛද්‍ය...

ලංකාව නැවතත් ජාත්‍යන්තරය ඉදිරියේ රෙදි ගලවා ගනී

ජීවන වියදම ඉහළ යාම සහ ආනයන සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට එදිනෙදා කෑමවේල සපයාගත ‌නොහැකි තත්ත්වයට පත්ව ඇති...

නින්දා උපහාස උපේක්ෂාවෙන් දරාගන්න මට පුළුවන්

ඇතැම් පුද්ගලයන් තමනට නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තිය තමනට ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. දෙමාපිය උරුමයෙන්...

දුම්රියෙන් ගමන් යන ඔබ වෙනුවෙන් රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

කුමන තත්ත්වයක් යටතේ වුව ද ජූලි 01 වන දා තෙක් යළිත් කිසිදු ආකාරයක බස් ගාස්තු සංශෝධනයක් සිදු නො වන...

සතියේ ජනප්‍රියම පුවත්

?