විකෘතිතා 46ක් ඇති තවත් කොවිඩ් ප්‍රභේදයක්

ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.

ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ එය ව්‍යාකූල තත්ත්වයක් බවය.

එම නව ප්‍රභේදයේ විකෘතිතා 46ක් ඇති බවත් වේගයෙන් පැතිරයා හැකි බවත් අනුමාන කෙරේ.
 
IHU නමින් හඳුන්වා දී ඇති නව B.1.640.2 ප්‍රභේදය හේතුවෙන් මේ දක්වා ගිනිකොණදිග ප්‍රංශයේ 12 දෙනෙක්ව ආසාදනය වී ඇති බව වාර්තා විය. 

එහිදී හඳුනාගත් පළමු ආසාදිතයා බටහිර අප්‍රිකාවේ කැමරූන් සිට පැමිණි අයෙක් බවට හඳුනාගෙන තිබේ.
    
ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවටත් වාර්තා විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44