අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනා හමුවූ තැන

කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනා හමුවී තිබෙනවා. එම දරුවන් දෙදෙනා අද මීරිගම ප්‍රදේශයේ දී හමුවු බව පොලීසිය සඳහන් කර සිටියේ.

පසුගිය නොවැම්බර් මස 23 වන දා එම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එලෙස අතුරුදන්ව සිටියේ ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්