උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4247

IPL වෙන්දේසියක දී මෙතෙක් වාර්තා වූ ඉහළම ලංසු මුදල සැම්ට

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියක දී මෙතෙක් ක්‍රීඩකයෙක්ට ඉදිරිපත් වූ ඉහළම මිල එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සැම් කරන්ට අද හිමි වුණා. මේ...

පාසල් 149ක මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 47ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ පාසල් 149ක ඊයේ සිදු කළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි...

ඉදිරි පැය 48ට ගැන විශේෂ නිවේදනයක්

තද සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන...

සෙල්ලම් බඩු අතර සඟවා එවූ මත්ද්‍රව්‍ය කොටුවෙයි

තැපැල් මාර්ගයෙන් සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් අතර සඟවා මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ශ්්‍රී ලංකා රේගුව විසින්...

2023 වසරේ සිට මාසික වැටුපෙන් බදු අයවෙන්නේ මෙහෙමයි

ලබන 2023 වසරේ ජනවාරි මස පළමුවනදා සිට ආදායම් බදු වෙනස්වන ආකාරය පිළිබඳ මුදල් අමාත්‍යංශය අද පැහැදිළි කිරීමක් සිදු කළා. මුදල්...

2023 IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

පසුගියවර වෙන්දේසියේ දී අකරතැබ්බයට ලක්වූ වෙන්දේසිකරු මෙවරත් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. මෙවර...

බදු ගෙවන්නන්ගේ විකල්ප අදහස් සමග නම්‍යශීලී වීමට රජය සූදානම් – මුදල් රාජ්‍ය ඇමති

රට පත්ව ඇති මූල්‍ය අර්බුදයෙන් මුදා ගැනීමේ අරමුණෙන් රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි ශිලා ලේඛන...

වැටුප් ගෙවන්න රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ

රාජ්‍ය සේවක මාසික වැටුප් සහ විශ්‍රාමික වැටුප් ගෙවීමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන...

බාලවයස්කාර පෙම්වතිය පැහැරගෙන ගොස් මිතුරන් දෙදෙනා සමඟ කෙලෙසූ එක්දරු පියා රිමාන්ඩ්

වයස අවුරුදු පහළොවක බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් පාළු නිවසක රඳවාගෙන බලහත්කාරයෙන් මත්පැන් පොවා දූෂණය කළ බව කියන පුද්ගලයකු පෙරේදා...

පාකිස්ථාන අගනුවර මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක සිදුවූ මෝටර් රථ බෝම්බ පිපුරුමකින් සටන්කාමීන් දෙදෙනෙකු සහ නිලධාරියෙකු මියගොස් තිබෙනවා. මෙම බෝම්බ ප්‍රහාරයත් සමඟ...

සතියේ ජනප්‍රියම පුවත්