වහබ් රියාස්ට පාකිස්ථානයේ ඇමති තනතුරක්

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් එරට පන්ජාබ් හි භාරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නව තනතුරක් සඳහා පත්ව තිබෙනවා.

මේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුල්නා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන වහබ් නැවත පාකිස්ථානයට පැමිණි පසු එම ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ මෙම පත්වීම පන්ජාබ් හි භාරකාර මහ ඇමති මොහ්සින් නක්වි විසින් දැනුම් දෙන ලද අතර, ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන පන්ජාබ් හි පළාත් සභා මැතිවරණය තෙක් ඔහුට එම තනතුරේ කටයුතු කිරීමේ අවස්ථාව හිමි වනවා.

37 හැවිරිදි වියේ පසුවන වහබ් රියාස් අවසන් වරට පාකිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරනු ලැබුවේ 2020 දීයි.

ටෙස්ට් තරග 27කට, එක්දින තරග 91කට සහ විස්සයි 20 තරග 36කට ක්‍රීඩා කරමින්, මෙම තරග ආකෘති තුන පුරා කඩුලු 237ක් ඔනු විසින් දවාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34