උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4183

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ තිරුවානන්තපුරම් හිදීයි. මෙරට වේලාවෙන්...

මත්ද්‍රව්‍ය භාවිත කර පුනරුත්තාපනය වූ තරුණයෙක් මත්ද්‍රව්‍ය සමග අල්ලයි

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුනරුත්ථාපනය වූ 17 හැවිරිදි තරුණයකු සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට...

බ්‍රසීලයේ හිටපු මහජන ආරක්ෂක ප්‍රධානී අත්අඩංගුවට

බ්‍රසීලයේ හිටපු මහජන ආරක්ෂක ප්‍රධානී ඇන්ඩර්සන් ටොරස් එක්සත් ජනපදයේ සිට නැවත පැමිණීමේදී බ්‍රසීලයේ ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

චීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ලිපියක්

චීන ජනාධිපති ෂි ජින්පින් විසින් ලබාදුන් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත චීන උප අමාත්‍ය චෙන් ෂෝ විසින් ලබාදී තිබෙනවා. ඒ...

මුජිබර් රහුමාන් කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස මැතිවරණයට ?

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නම් කිරීමට සමගි ජන බලවේගය...

ඇටිකුබ්බාගේ මරණය නිසා ගමක කිරි උතුරයි

වාරියපොල රඹුකන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් පසු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු මිය යාමට සතුට පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් කිරි ඉතිරවූ...

කොවිඩ් නීති ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් දැනුම්දීමක් – සංචාරක අමාත්‍යංශයෙනුත් පැහැදිළි කිරීමක්

සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ලද COVID-19 නව මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම ජනවාරි 20 දක්වා කල් දැමූ බවට...

විෂ දුමක් ආඝ්‍රහණය වූ රෝහල් සේවකයන් පිරිසකට ප්‍රතිකාර

විෂ දුමක් ආඝ්‍රහණය වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. අද (14) පෙරවරුවේ...

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව...

හෙට (15) විදුලි කප්පාදුවක් නැහැ

හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබෙනවා. ඒ හෙටට යෙදී ඇති තෛපොංගල් උත්සවය හේතුවෙන්. මේ අතර ලබන...

සතියේ ජනප්‍රියම පුවත්