නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 කට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

ඒ ,මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දැනුම් දීමකට අනුව පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු 02කට සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරු 03 කට මෙම ස්ථානමාරු ලබාදීම සිදුකර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති යු පී ඒ ඩී කේ පී කරුණානායක මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා මාරු කරනු ලැබුවා.

නියෝජ්‍ය පොලිස්පති ජී අයි ඩී ආර් විජේසිංහ මහතා මාරු කරනු ලැබුවේ බස්නාහිර පළාත බාර රථවාහන දිසාව භාර තනතුරේ සිට නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාව භාර දක්වායි.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල් ඒ යූ සරත් කුමාර මහතා මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා මාරු කෙරුණා.

සෙසු නිලධාරීන්ට ලබාදුන් ස්ථාන නව මාරු පහතින් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40