උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4182

පවුලේ අය සමඟ ඔරු පදින්න ගිහින් වැවට බිළි වූ තරුණයා

කරදියානු, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ වැවක ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඊයේ (14) පස්වරුවේ පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ වැවක ගිලීමෙන්...

කාශ්‍යප රජුගේ පුරවරයේ සිට ඉර පායන හැටි බලන්න අවසර

සීගිරිය පර්වතය මත සිට දිනපතා ඉරපායන දර්ශනය සහ ඉර බැසයන ආකාරය නැරඹීයට දේශීය විදේශීය සංචාරකයන්ට අද සිට අවසරය හිමි...

ඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15ක් දිවයිනට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" මැදුරෙහි (Saffe House) රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනෙකු...

මත්පෙති සමග 3ක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුණු...

කොවිඩ් නිසා මාසයක් තුල චීනයේ 60000ක් මරුට

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුල පමණක් කොවිඩ් ආසාදනය හේතුවෙන් චීනයෙන් පුද්ගලයන් 60000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි තොරතුරු අනාවරණ වනවා. වසර...

පළමු ලෝක කුසලාන තරගයෙන්ම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ජය

ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ බාලිකා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී...

ජනෙල් පියස්සෙන් බිමට වැටුණු හමුදා නිලධාරියෙකු මරුට

පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනේලයක ඉහළින් ඇති කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්‍රල්වරයකු මියගොස් ඇතැයි පොලිසිය...

යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක් – 12ක් මරුට

රුසියාවේ ආරක්ෂක අංශ විසින් යුක්රේනය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා. යුක්රේනය පුරා පිහිටි බලශක්ති මර්මස්ථාන ඉලක්කර කර මිසයිල...

විදේශ ප්‍රේෂණ ඉහළට

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. එය 2021 දෙසැම්බර්...

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල...

සතියේ ජනප්‍රියම පුවත්