රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ආරවුලක් ඇති කරගත් තිදෙනෙකු රිමාන්ඩ්

මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකුට, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට සහ රෝහල් පොලිසියේ නිලධාරියෙකුට දෝෂාරෝපණය කරමින් තර්ජනය කළ සැකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

ප්‍රතිකාර සදහා රෝහල වෙත රැගෙන ආ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වූ බව කියන සිදුවීමක් මත අත්අඩංගුවට පත් පිරිස සහ රෝහල් කාර්ය මණ්ඩලය අතර ආරවුලක් සිදුවී තිබුණා.

රෝහලේ ලක්‍ෂ 2ක් පමණ වටිනා දේපලවලට ද අලාභ හානි සිදුකළ මෙම සැකරුවන් තිදෙනා ලබන 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාතවරයා ඊයේ (15) නියෝග කර ඇත්තේ.

මෙම සැකකරුවන් තිදෙනා දාගොන්න සහ කටුවැල්ලේගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්.

මීගමුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09