සබරගමුව සරසවිය නැවත දැනුම්දෙන තෙක් වැසේ

සබරගමුව විශ්ව විද්‍යාලය නැවත දැනුම්දෙන තෙක් වසා දමා තිබෙනවා.

සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ සිසු සිසුවියන් හැර අනෙකුත් සිසු සිසුවියන්ට මෙලෙස විශ්ව විද්‍යාලය වසා තැබෙන බවයි උප කුලපතිවරයා දැනුම් දෙන්නේ.

ඒ අනුව නේවාසික පහසුකම් ලබා දී ඇති සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ සිසු සිසුවියන් හැර සියලුම සිසු සිසුවියන් අද පස්වරු 4ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවට දැනුම් දෙනවා.

සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ සිසු සිසුවියන් හැර අනෙකුත් සිසු සිසුවියන්ට අද පස්වරු 4ට පමුව විශ්ව විද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් බවටයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Sabaragamuwa Press


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40